විදේශීය පුවත්

ඉරානයේ විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි.

  • January 12, 2026
  • 0 Comments

ඉරාන රජයට එරෙහිව සති දෙකක කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මහජන විරෝධතා හමුවේ පුද්ගල මරණ සංඛ්‍යාව අද (12) අලුයම වන විට 500 ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වාර්තා වන පරිදි මියගිය පිරිසෙන් 490ක්ම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක අංශ නිලධාරීන් 48 දෙනෙකුට ද ජීවිත අහිමි වී තිබේ. ටෙහෙරාන් නුවර රෝහල් ආරංචි මාර්ග BBC […]

ක්‍රීඩා පුවත් දේශීය පුවත්

වසර 14කට පසු ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික තරගාවලි ජය.

  • January 12, 2026
  • 0 Comments

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 3කින් යුත් තරගාවලිය 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. දඹුල්ලේ පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ආරම්භ […]

දේශීය පුවත්

රට සිහින පෙන්වා මුදල් වංචා කළ 5ක් අත්අඩංගුවට.

  • January 10, 2026
  • 0 Comments

ව්‍යාජ ලේඛන සකස් කරමින් විදේශ රැකියා වංචා සිදුකළ සැකකරුවන් 5 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . බොරලැස්ගමුව, මහරගම, නිට්ටඹුව සහ වත්තල යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. එම වැටලීම්වලදී ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීමට යොදාගන්නා ගිවිසුම් […]

දේශීය පුවත්

පීඩන අවපාතය මුලතිව් සිට 20 KM දුරින්.

  • January 10, 2026
  • 0 Comments

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (10) දින පෙ.ව. 11.30ට මුලතිව් සිට කිලෝමීටර 20 ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබෙනවා . එය අද(10)දින සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ . එය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ […]

දේශීය පුවත් විශේෂාංග

ශ්‍රී ලාංකීය සන්නාමයක් ලොව ජයගනී! එලිෆන්ට් හවුස් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට!

  • January 10, 2026
  • 0 Comments

John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස්’ අයිස්ක්‍රීම් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දෙමින් තම ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම නිල සමාරම්භක උත්සවය 2025 දෙසැම්බර් 4 වන දින මෙල්බර්න්හි Novotel Melbourne Glen Waverley හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, […]

අධ්‍යාපනික පුවත් දේශීය පුවත්

අධ්‍යාපන ක්‍රමය ගැන ජනපතිගෙන් පොරොන්දුවක්.

  • January 10, 2026
  • 0 Comments

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන […]

දේශීය පුවත්

කොළඹ – නුවර පාරේ වාහන ධාවනය කඩවතින් සීමා කෙරේ.

  • January 10, 2026
  • 0 Comments

ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවය. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් ය. කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය […]

දේශීය පුවත්

ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්.

  • January 10, 2026
  • 0 Comments

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී […]

අධ්‍යාපනික පුවත් දේශීය පුවත් විශේෂ පුවත්

‼️ News Alert ‼️ : 2026 වසරට නියමිත ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි.

  • January 10, 2026
  • 0 Comments

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතය.

දේශීය පුවත්

ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් රු.ලක්ෂ 50ක් ලබාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්

  • January 9, 2026
  • 0 Comments

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සඳහා, ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ නව නිවසක් ඉදිකර ගැනීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාරයක් ලබාදීමේ නිල වැඩසටහන, අද (9) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථා අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අනුරාධපුර […]