විදේශීය පුවත් විශේෂ පුවත්

ට්‍රම්ප් ඉරානයට අවසන් නිවේදනය නිකුත් කරයි! පැය 48ක් කල් දෙයි!

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරි පැය 48 තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලුම බලාගාර විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ නියමිත කාලය තුළ එම මුහුදු මාර්ගය විවෘත කිරීමට අපොහොසත් වුවහොත් ඉරානයේ බලාගාර පද්ධතිය සම්පූර්ණයෙන්ම “මකා දැමීමට” (Erase) අමෙරිකාව පියවර ගන්නා බවයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමඟ ඉරානයට ලබා දී ඇති කාලය මාර්තු 23 වන දින GMT 23:44 න් අවසන් වීමට නියමිතය.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

විදේශීය පුවත්

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්! ගුවන් තොටුපළ කිහිපයක් වසා දමයි!

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක්
විදේශීය පුවත්

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඉන්දීය