දේශීය පුවත්

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි! නවතම මිල ගණන් මෙන්න!

  • January 31, 2026
  • 0 Comments

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් දෙකකින් අඩු කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩු වනු ඇත. ලංකා සුපිරි ඩීසල්, […]

ක්‍රීඩා පුවත් දේශීය පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක අවසන් සටන අදයි! ශ්‍රී ලංකාව ප්‍රබල තුරුම්පුවක් කැඳවයි!

  • January 27, 2026
  • 0 Comments

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා තරගය හෙට (ජනවාරි 27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට දෙපිළම 1-1ක් ලෙස සම මට්ටමේ පසුවන බැවින්, හෙට තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි වනු ඇත. තරගයට පෙර අද කොළඹදී […]

දේශපාලන පුවත් දේශීය පුවත්

අද FCID එන්න බෑ! ශිරන්ති රාජපක්ෂගෙන් දැනුම්දීමක්!

  • January 27, 2026
  • 0 Comments

පුද්ගලික හේතූන් මත තමන්ට අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින […]

දේශපාලන පුවත් දේශීය පුවත්

FCIDයෙන් ශිරන්ති රාජපක්ෂට කැඳවීමක්.

  • January 27, 2026
  • 0 Comments

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (27) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව අද පෙරවරු 9.00ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පසුගිය සිකුරාදා ඇයට දැනුම් දී ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පවත්වාගෙන ගිය ‘සිරිලිය’ […]

දේශපාලන පුවත් දේශීය පුවත්

ඇමති චතුරංග අබේසිංහට ලොකු අකරතැබ්බයක්.

  • January 26, 2026
  • 0 Comments

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් මුළා කර මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. තම නිල Facebook ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ව්‍යාජ පුද්ගලයෙකු විවිධ දුරකතන අංක ඔස්සේ මහජනතාව සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ කරගනිමින් මෙලෙස මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි. තමන් ලෙස පෙනී සිටින කිසිදු […]

දේශීය පුවත්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමට රජය එකඟ වෙයි! වෙසක් පොහොය දිනයේ වෙනසක්!.

  • January 24, 2026
  • 0 Comments

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සහ පොහොය කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. ඉදිරියට, මැයි 01 වැනිදා විසා නැකත […]

ක්‍රීඩා පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : විස්සයි20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය ඉවතට විසි වෙයි.

  • January 24, 2026
  • 0 Comments

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා බංග්ලාදේශය සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටී. ඒ අනුව Group C කාණ්ඩ‍ය සඳහා ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්ත සහ එංගලන්ත කණ්ඩායම ඇතුළත් […]

අධ්‍යාපනික පුවත් දේශීය පුවත්

විදුහල්පති පුරප්පාඩුවලට විසඳුම්.

  • January 24, 2026
  • 0 Comments

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු ගැටලු රැසක් පවතිනවා. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න කියා සිටියේ එම ගැටලුව විසඳීමට ඉදිරි සති 2ක කාලය ඇතුළත නව බඳවා ගැනීමේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙන බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින පුරප්පාඩු සහ […]

දේශපාලන පුවත් දේශීය පුවත් විශේෂ පුවත්

Breaking News : වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම් කෙරේ.

  • January 24, 2026
  • 0 Comments

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක්ව තිබේ. ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත. 2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙම ධුරයේ […]

දේශීය පුවත්

හිටපු ඇමති ජොන්ස්ටන් හා පුතුන් දෙදෙනාට අධිකරණයෙන් දුන් නියෝගය.

  • January 23, 2026
  • 0 Comments

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර […]