දේශීය පුවත් විශේෂ පුවත්

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

  • March 23, 2026
  • 0 Comments

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය. එමෙන්ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද […]

දේශීය පුවත් විශේෂ පුවත්

බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

  • March 22, 2026
  • 0 Comments

දිවයින පුරා පෞද්ගලික බස් රථවලින් සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. ඊයේ (21) දින ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගැනීම හේතුවෙන් බස් රථ හිමියන් මෙම තීරණයට එළඹ ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් කඩිනම් […]

විදේශීය පුවත් විශේෂ පුවත්

ට්‍රම්ප් ඉරානයට අවසන් නිවේදනය නිකුත් කරයි! පැය 48ක් කල් දෙයි!

  • March 22, 2026
  • 0 Comments

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරි පැය 48 තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලුම බලාගාර විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ නියමිත කාලය තුළ එම මුහුදු මාර්ගය විවෘත කිරීමට අපොහොසත් වුවහොත් ඉරානයේ බලාගාර පද්ධතිය සම්පූර්ණයෙන්ම “මකා දැමීමට” (Erase) අමෙරිකාව පියවර ගන්නා බවයි. ජනාධිපති […]

දේශීය පුවත්

ළිඳක් තුළට දමා සිටි කාන්තාවක් බේරා ගැනේ! ළිං පතුලෙන් මළ සිරුරකුත් හමුවෙයි!

  • March 21, 2026
  • 0 Comments

කොක්කඩිචෝලේ, නෙල්ලිකාඩු ප්‍රදේශයේ කුඹුරු යායක පිහිටි පොදු ළිඳක් තුළ දමා සිටි කාන්තාවක අසාධ්‍ය තත්ත්වයෙන් බේරා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එම ළිඳ තුළම තිබී තවත් කාන්තාවකගේ මළ සිරුරක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස බේරාගෙන ඇත්තේ පෙරේදා (19) දින සිය දරුවා සමඟ ගමන් කරමින් සිටියදී කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී අතුරුදහන් වූ කාන්තාවකි. ඊයේ උදෑසන කිරි පට්ටියක් වෙත යමින් […]

දේශීය පුවත්

රාමසාන් උත්සවය අදයි

  • March 21, 2026
  • 0 Comments

ඉස්ලාම් බැතිමතුන්ගේ උතුම් රාමසාන් උත්සවය අද (21) දිවයින පුරා උත්කර්ෂවත් අන්දමින් සැමරේ. මීට පෙර නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය අද දින සැමරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කළේය. පසුගිය මස 18 වැනිදා රාමසාන් උපවාසය ආරම්භ කළ බැතිමතුන්, මාසයකට ආසන්න කාලයක් ආගමික වතාවත්වල නිරත වෙමින් සිය උපවාස සමය ගත කළහ.

විදේශීය පුවත් විශේෂ පුවත්

ඉරාන යුද්ධයේ නිමාව ගැන ඇසෙන සැනසිලිදායක පුවත.

  • March 21, 2026
  • 0 Comments

ඉරානයට එරෙහි යුද්ධයේදී අමෙරිකාව අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉතා සමීප වී ඇති බවත්, ඒ අනුව හමුදා මෙහෙයුම් අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ඉරානයේ මිසයිල හැකියාව සහ යුධ උපකරණ නිපදවන කඳවුරු විනාශ කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට […]

දේශපාලන පුවත් දේශීය පුවත්

බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නැහැ – සජිත් ප්‍රේමදාස 

  • February 21, 2026
  • 0 Comments

කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.  ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි. මෙරට පන්සල් පද්ධතිය මේ වනවිට අවදානය නොමැතිව ගරා වැටෙන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් […]

දේශීය පුවත්

අමෙරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී හා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්.

  • February 21, 2026
  • 0 Comments

අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. “Web” Koehler, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමු වී තිබේ.  එහිදී ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝග, සමුද්‍රීය ආරක්‍ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂයපථය පිළිබඳ […]

දේශීය පුවත් විදේශීය පුවත්

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු සහ ශ්‍රී ලංකාව.

  • February 21, 2026
  • 0 Comments

ගෝලීය වශයෙන් බලපාන තීන්දුවක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබුණි. එම තීන්දුව මගින් ගෝලීය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව වැඩි කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇති කළ හැකිද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි. ඇතැම් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, එය ශ්‍රී ලංකාවට ධනාත්මක බලපෑම් ඇති කරන බවය. එමෙන්ම නව 10% ගෝලීය තීරුබද්දත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක […]

දේශපාලන පුවත් දේශීය පුවත්

ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය වේගයෙන් ඉහළට! නවතම සමීක්ෂණ වාර්තාවක් නිකුත් වෙයි!

  • February 16, 2026
  • 0 Comments

වේරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වනු ලබන “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, වත්මන් ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා අනුමැතිය 65%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2026 පෙබරවාරි මුල් භාගයේ දත්ත අනුව මෙය වසරකට පෙර පැවති 62%ක අගයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව එම ආයතනය පවසයි. මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ […]