දේශීය පුවත්

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන්ගේ උතුම් රාමසාන් උත්සවය අද (21) දිවයින පුරා උත්කර්ෂවත් අන්දමින් සැමරේ.

මීට පෙර නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය අද දින සැමරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කළේය.

පසුගිය මස 18 වැනිදා රාමසාන් උපවාසය ආරම්භ කළ බැතිමතුන්, මාසයකට ආසන්න කාලයක් ආගමික වතාවත්වල නිරත වෙමින් සිය උපවාස සමය ගත කළහ.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71