ක්‍රීඩා පුවත් දේශීය පුවත්

ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්.

  • January 8, 2026
  • 0 Comments

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් භාරගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගත්තේය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 17( 16.4)වන පන්දුවාරයේදී පසුකර යෑමට පාකිස්තානය සමත් විය. විශිෂ්ට […]

දේශීය පුවත්

ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න. කාලගුණයෙන් රතු නිවේදනයක්.

  • January 8, 2026
  • 0 Comments

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වනවා. ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතිය […]

දේශීය පුවත්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්.

  • January 8, 2026
  • 0 Comments

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද, මෙරට පාරිභෝගිකයන්ට සහනයක් වෙමින් ජනවාරි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා (Litro Gas) සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුකිරීමට අවශ්‍ය පසුබිමක් තිබුණද, රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මිල නොවෙනස්ව තබා ගැනීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. නොවෙනස්ව පවතින ලිට්‍රෝ […]

දේශීය පුවත්

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින්! ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට!

  • January 8, 2026
  • 0 Comments

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය වෙත ළඟා වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙස දැනුම් දී තිබේ. පද්ධතියේ වත්මන් තත්ත්වය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට මෙම […]

විදේශීය පුවත්

ඉන්ධන නැව නිසා තවත් අර්බුදයක්! රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය!

  • January 8, 2026
  • 0 Comments

රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනක් නැව පසුපස ලුහුබැඳ යමින් අවසානයේ උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමරිකානු හමුදා නැවට ගොඩවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවේය. නෞකාව ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව […]

දේශීය පුවත් ව්‍යාපාරික පුවත්

මහ බැංකුව සතු විදෙස් සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්.

  • January 8, 2026
  • 0 Comments

රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසාන වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. නවතම දත්ත වලට අනුව, නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී මෙරට නිල සංචිත වත්කම් 13.1% ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 6,825 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදේශ විනිමය සංචිතයේ […]

දේශීය පුවත් විශේෂ පුවත් ව්‍යාපාරික පුවත්

BREAKING NEWS : කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇනහිටී.

  • January 7, 2026
  • 0 Comments

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබෙනවා. අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත.

අධ්‍යාපනික පුවත් දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු පාඩම ගැන ගත් තීරණය.

  • January 7, 2026
  • 0 Comments

6 ශ්‍රේණිය සඳහා නිකුත් කරන ලද ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ (English Module) අඩංගු වූ නුසුදුසු වෙබ් අඩවියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ දෝෂ සහිත පාඩම ඉවත් කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යයන උපදේශක මණ්ඩලය […]

දේශපාලන පුවත් දේශීය පුවත්

රන්ජන් රාමනායකගෙන් රජයට පැසසුම්.

  • January 7, 2026
  • 0 Comments

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා රජය ගත් පියවරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතා ප්‍රසාදය පළ කරනවා. ලෝකයේ කිසිදු රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර 5කින් පසු විශ්‍රාම වැටුපක් හිමි නොවන බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට වුණු පොරොන්දු ඉටු කිරීමක් බවයි වැඩිදුරටත් අදහස් […]

අධ්‍යාපනික පුවත් දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්! පාසල් සිසුන්ට දැනුම්දීමක්!

  • January 7, 2026
  • 0 Comments

මෙරට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ජනවාරි 15 වැනිදා ආරම්භ වන මෙම බෙදා හැරීමේ කටයුතු පෙබරවාරි 15 වැනිදා දක්වා අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ සඳහා අවශ්‍ය සියලුම නිල ඇඳුම් […]