අධ්‍යාපනික පුවත් දේශීය පුවත්

අදින් ඇරඹුණු පාසල් වාරය නිමාවන දිනය.

මේ වසරේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වනවා.

එය ලබන 09 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් බඳවාගැනීම සිදුකෙරෙන්නේ ජනවාරි 29 වනදායි.

6 වන ශ්‍රේණිය සඳහා නව විෂය මාලාව ජනවාරි 21 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

ආපදා හේතුවෙන් අවතැන් වූවන් රදවා සිටින පාසල් කිහිපයක් අද (05)  දිනයේ ආරම්භ නොකරනු ඇති.

මේ අතර ආපදා හමුවේ තාවකාලිකව අත්හිටුවනු ලැබූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන 12 වනදා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71