අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තට.
අග්‍රාමාත්‍යවරිය අද (19) උදෑසන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා, ස්විට්සර්ලන්තය වෙත පිටත්ව ගොස් ඇත. 2026 ලෝක ආර්ථික සංසදය “A Spirit of Dialogue” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 23 දක්වා පැවැත්වේ. මෙහිදී රාජ්‍ය නායකයින්, බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී […]












