ක්‍රීඩා පුවත් දේශීය පුවත්

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

එහි නායකත්වය සඳහා චරිත් අසලංක නම් කර ඇති බවයි එම ආයතනය සඳහන් කර ඇත්තේ.

තරග තුනකින් යුත් දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි 22 වනදා ආරම්භවීමට නියමිතයි.

එම සංචිතය පහතින්,

01 චරිත් අසලංක – නායක
02 පැතුම් නිශ්ශංක
03 කමිල් මිෂාර
04 කුසල් මෙන්ඩිස්
05 සදීර සමරවික්‍රම
06 පවන් රත්නායක
07 ධනංජය ද සිල්වා
08 ජනිත් ලියනගේ
09 කමිඳු මෙන්ඩිස්
10 දුනිත් වෙල්ලාලගේ
11 වනිඳු හසරංග
12 ජෙෆ්රි වැන්ඩසේ
13 මහීෂ් තීක්ෂණ
14 මිලාන් රත්නායක
15 අසිත ප්‍රනාන්දු
16 ප්‍රමෝද් මධුෂාන්
17 එෂාන් මාලිංග

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71