කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්.
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපාන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (14) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම පණිවිඩය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව […]













