ක්‍රීඩා පුවත් දේශීය පුවත් ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්. සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් භාරගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) සිදුවිය. ඒ... BY admin January 8, 2026 0 Comment
දේශීය පුවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න. කාලගුණයෙන් රතු නිවේදනයක්. ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද... BY admin January 8, 2026 0 Comment
දේශීය පුවත් ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද, මෙරට පාරිභෝගිකයන්ට සහනයක් වෙමින් ජනවාරි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා... BY admin January 8, 2026 0 Comment
දේශීය පුවත් පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින්! ඉදිරි පැය 24... බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය වෙත ළඟා වනු... BY admin January 8, 2026 0 Comment
දේශීය පුවත් ව්‍යාපාරික පුවත් මහ බැංකුව සතු විදෙස් සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්. රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසාන වන විට සැලකිය යුතු ලෙස... BY admin January 8, 2026 0 Comment
දේශීය පුවත් විශේෂ පුවත් ව්‍යාපාරික පුවත් BREAKING NEWS : කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇනහිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබෙනවා. අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ... BY admin January 7, 2026 0 Comment
අධ්‍යාපනික පුවත් දේශීය පුවත් විශේෂ පුවත් BREAKING NEWS : 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු පාඩම ගැන... 6 ශ්‍රේණිය සඳහා නිකුත් කරන ලද ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ (English Module) අඩංගු වූ නුසුදුසු වෙබ් අඩවියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක... BY admin January 7, 2026 0 Comment
දේශපාලන පුවත් දේශීය පුවත් රන්ජන් රාමනායකගෙන් රජයට පැසසුම්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා රජය ගත් පියවරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතා ප්‍රසාදය පළ කරනවා.... BY admin January 7, 2026 0 Comment
අධ්‍යාපනික පුවත් දේශීය පුවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්! පාසල් සිසුන්ට දැනුම්දීමක්! මෙරට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය... BY admin January 7, 2026 0 Comment
දේශීය පුවත් BREAKING NEWS : සාරා ජස්මින් මියගොස් නැහැ! පාස්කු ප්‍රහාරය පිළිබඳව... පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්’ මියගොස් නැති බවට විමර්ශන... BY admin January 7, 2026 0 Comment