දේශීය පුවත් අඩියක්වත් පස්සට අරගෙන නැහැ – හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමෙන් අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පුත්තලම කලාපයේ අධ්‍යාපන... BY admin January 17, 2026 0 Comment
දේශීය පුවත් හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි. හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදීම... BY admin January 17, 2026 0 Comment
දේශීය පුවත් විදේශීය පුවත් ඩුබායි හි සැඟව සිටි ‘පුංචා’ සහ ‘චූටි මල්ලි’ කොටු වෙයි!... ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මූල්‍ය වංචාවකට සම්බන්ධ කාන්තාවක අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ... BY admin January 16, 2026 0 Comment
දේශපාලන පුවත් දේශීය පුවත් රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක්. හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා... BY admin January 16, 2026 0 Comment
දේශීය පුවත් විශේෂ පුවත් ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි. ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 65 වන... BY admin January 15, 2026 0 Comment
දේශීය පුවත් බළංගොඩ කස්සප හිමි මාරාන්තික උපවාසයක් අරඹයි. ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ අද (15) දහවල් ආහාරය වැළඳීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාරය මගින් ත්‍රිකුණාමල... BY admin January 15, 2026 0 Comment
දේශීය පුවත් හෙට ඉඳන් කිරි තේ එකක මිලත් පහළට. වෙළඳපොල තුළ කිරිපිටි මිල පහත දැමීමත් සමඟ හෙට (16) දිනයේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත... BY admin January 15, 2026 0 Comment
දේශපාලන පුවත් දේශීය පුවත් කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය මාලිමාවට අහිමි වෙයි. කොළඹ මහ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයන් සියලු දෙනා පරාජයට පත් කරමින්, මුදල් කමිටුවේ සාමාජිකයන්... BY admin January 15, 2026 0 Comment
දේශීය පුවත් විශේෂ පුවත් BREAKING NEWS : අම්බුලුවාවේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප කරයි. අම්බුළුවාව කන්දේ බෑවුමක් ආශ්‍රිත ස්ථාන කිහිපයක් නායයාමේ අධි අවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම... BY admin January 15, 2026 0 Comment
දේශීය පුවත් විදේශීය පුවත් බ්‍රිතාන්‍යයම කම්පා කළ ශ්‍රී ලාංකික තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වරද... බ්‍රිතාන්‍යයේ වේල්ස් හි කාඩිෆ් නුවරදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලාංකික කාන්තාවක වූ නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කිරීමේ චෝදනාවට ඇයගේ සැමියා... BY admin January 15, 2026 0 Comment