දේශපාලන පුවත් දේශීය පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි.

  • February 6, 2026
  • 0 Comments

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ අදාළ පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් […]

දේශීය පුවත්

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කරන සැදැහැවතුන්ට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්.

  • February 3, 2026
  • 0 Comments

ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට ධාවනය වන දුම්රියවලට අමතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් එළැඹෙන 05 වැනිදා සිට 10 වැනිදා දක්වා දුම්රි […]